ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2620
wrestle
1. vti. ගුස්ති අල්ලනවා
2. vti. පොර බදනවා
wrestler
1. n. ගුස්තිකාරයා
2. n. පොර බදන්නා
3. n. මල්ලවයා
wrestling
1. n. පොර බැදීම
2. n. මලල
3. n. මලල ක්රීඩා
4. n. මල්ල
5. Aes. මල්ලව පොර
6. n. මල්ලව පොරය
wretch
wretched
1. a. අසරණ
2. a. ඉතා අවාසනාවන්ත
3. a. කසඩ
4. a. කාලකණ්ණි
5. a. දීන
6. a. නීච
7. a. බලු
wriggle
1. vi. දඟර දමනවා
2. n. නළියනවා
3. vi. පණුවෙකුමෙන් ඇඹරෙනවා
wriggling
wright
wring
1. vt. අල්ලා මිරිකනවා
2. vt. තදකොට කරකවා මිරිකනවා
3. vt. මහත් සේ රිදවනවා
wringer
1. n. මිරිකන යන්ත්රය
2. මිරිකනය
wrinkle
1. n. ඉඟිය
2. n. කපටිකම
3. n. කුඩා නැම්ම
4. රැලි
5. vti. රැලි කරනවා
6. vti. රැලි වැටෙනවා
7. n. වලිය
8. n. හමේ රැල්ල
wrinkled
1. රැලි වැටුණු
2. Bot. රැළි වැටුණු
wrinkles
wrinkling
1. Civ. රැලි වැටීම
2. රැළි වැටීම
wrinkly
a. රැලි වැටුණු
wrist
1. Civ. අතග
2. n. අතේ මැණික්කටුව
3. Med. මැණික් කටුව
4. n. මැණික්කටුව
wrist band
n. වළල්ල
wrist joint
Med. මැණික්කටු සන්ධිය
wrist-band
1. වළල්ල
2. කමීසයේ අත අග වාටිය
wrist-let
wristlet-watch
writ
1. n. ආඥාපත්රය
2. Mng. ආඥාව
3. Acc. පහිණය
4. Acc. රිට් ආඥාව
5. Soc. රිටි ආඥා
6. Law. රීට් ආඥාව
7. n. ලියන ලද්ද
8. Law. ලෙඛ්යාඥාව
writ of certiorari
1. Law. සර්ටියොරාරි පහිණය
2. Acc. සර්ටියෝරාරි පහිණය
writ of execution
1. Law. ඇස්කීසි පහිණය
2. n. ඇස්කීසිය