අසරණ

asaraṇa

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සරණක් නැති; පිහිටක් නැති (පා. අසරණ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිහිට නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පිහිට නැති, අනාථ. පු. පිහිට නොවීම. (පි. 113)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. adrift
2. a. aidless
3. adj. beggarly
4. adj. bereft
5. a. defenceless
6. a. desolate
7. a. destitute
8. a. helpless
9. n. lorn
10. a. poor
11. a. resourceless
12. a. squalid
13. a. wretched

Digital Pāḷi Dictionary