අසර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හැසිරීම; පැවැත්ම.
2. නා.ප්‍ර. ඇසුර; ආශ්‍රය.
3. නා.ප්‍ර. මාවත; මාර්ගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. neighbourhood
2. n. proximity
3. n. vicinity
4. n. bridle path