බුද්ධදත්ත පාලි අකාරාදිය – 94
අසම්මොස
පු. නුමුළා බව; මුළා නො වීම.
අසම්මොහ
පු. නුමුළා බව; මුළා නො වීම.
අසමාන
3. ඒකාකාර නොවූ.
අසමාහිත
3. සන්හුන් නොවූ.
අසයංවසී
3. අන්‍ය වසඟයට පත්; තමාගේ කැමැත්ත නො කළ හැකි.
අසය්හ
3. නො ඉවසිය හැකි.
අසය්හමාන
3. නො ඉවසන; නො ඉවසමින්.
අසරණ
3. පිහිට නැති.
අසහන
න. නො ඉවසීම.
අසහාය
3. පිහිටක් නැති; මිත්‍රයෙකු නැති.
අස්නාති
(අස+නා) අනුභව කරයි.
අස්මපුප්ඵ
න. ගල් මල; ගල් සෙවෙල.
අස්මා
පු. ගල.
අස්මි
වෙමි.
අස්මිමාන
පු. මම යැයි හැඟීම.
අස්ස
පු. අශ්වයා; කෙළවර.
මොහුට; වන්නේ නම්; විය හැක.
අස්සක
3. ධනය නැති.
අස්සකණ්ණ
පු. එනම් පර්වතය; සල් ගස.
අස්සඛලුඞ්ක
පු. නො හික්මවූ අශ්වයා.
අස්සගොපක
පු. අස් ගොව්වා.
අස්සතර
පු. කොටළුවාට දාව වෙළඹගෙන් උපන් අශ්වයා.
අස්සත්ත
3. ලැබූ (සැනසීම).
අස්සත්ථ
3. ආශ්වාස; පු. ඇසටු ගස.
පු. බෝ ගස.
අස්සත්ථර
පු. අසුපිට අතුරන වස්ත්‍රය.