අසමාන

asamāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සමාන නොවූ; වෙනස්; අසදෘශ; නිරූපම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඒකාකාර නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සමාන නොවන, එකාකාර නොවන. (පි. 113)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. different
2. a. dissimilar
3. a. matchless
4. a. unequal
5. a. unlike
6. Bot. inaequalis
7. Bot. inequalis

Digital Pāḷi Dictionary