සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 461
අසම්මත හෝ ගතානුගතික නොවු ගණයේ වීරයා
අසම්මතචාරියා
අසම්මතචාරී
අසම්මතික
අසම්මතික මිල නැංවීම
අසම්මතික වෙනවා
Law. disagree
අසම්මතිය
Law. disagreement
අසම්මුඛ
a. absent
අසම්මුතිත
Psy. unconventional
අසම්මේය
Psy. incommensurable
අසමාංක
Bot. anisomerous
අසමාජමය
Soc. unsocial
අසමාජානුයුක්ත
Soc. unsocialized
අසමාජීක
1. Psy. unsocial
2. Psy. unsocialised
අසමාජීය
අසමාධෙය
Law. irreconcilable
අසමාධේය
Mat. irreconcilable
අසමාන
1. a. different
2. a. dissimilar
3. a. matchless
4. a. unequal
5. a. unlike
6. Bot. inaequalis
7. Bot. inequalis
අසමාන පැති ඇති
a. scalene
අසමාන වර්ධනය (විෂම වර්ධනය)
අසමානකම
1. contraposition
2. n. contrast
3. n. disparity
4. n. dissimilarity
අසමානත්වය
Eco. inequality
අසමානතා දක්වනවා
v. contrast
අසමානතාව
1. n. contrast
2. Log. dissimilarity
3. Mat. inequality