අස්සත්ථ

assattha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආශ්වාස; පු. ඇසටු ගස.
පු. බෝ ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඇසතුගස, ඇසටුබෝ ගස. ති. අස්වැසීමට පැමිණි, සැනසිලි ලත්. (පි. 109)

Digital Pāḷi Dictionary