අස්සතර
assatara
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කොටළුවාට දාව වෙළඹගෙන් උපන් අශ්වයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කොටළුවාට දාව අශ්වධෙනුවගෙන් හෝ අසුට දාව කොටළුදෙනගෙන් හෝ උපන් අහසින් ගමන් කළහැකි අශ්වයා, අශ්වවිශේෂයක්, යක්ෂ කොටසක්. (පි. 109)
Digital Pāḷi Dictionary
- assatara masc mule [assa + tara]