බුද්ධදත්ත පාලි අකාරාදිය – 93

අසන

න. ආහාරය; ඊතලය; කෑම.
පු. පියාගස.

අසන්ත

3. අවිද්‍යමාන වූ; 3. ‍ නැති; පු. අසත් පුරුෂයා.

අසන්තසන්ත

3. තැති ගැනීම් නැත්තා.

අසන්තුට්ඨ

3. සතුටු නොවූ.

අසන්තුට්ඨතා

ඉ. අතෘප්ත බව; සතුටු නොවීම.

අසන්තුට්ඨි

ඉ. නො සතුට.

අසන්තුට්ඨිතා

ඉ. අතෘප්ත බව; සතුටු නොවීම.

අසනි

ඉ. හෙනය.

අසනිපාත

පු. හෙන වැදීම.

අසනිවිචක්ක

න. හෙන ගුළිය.

අසපත්ත

3. වෛර නැති; හතුරන් නැති.

අසප්පාය

3. නො ගැළපෙන.
න. අහිත දෙය.

අසප්පුරිස

පු. අසත් පුරුෂයා; දුෂ්ටයා.

අසබල

3. පුල්ලි නැති.

අසබ්භ

න. කැත වචනය.
3. අසභ්‍ය වූ; පිළිකුල් කටයුතු.

අසබ්භි

පු. අසත් පුරුෂයා.

අසම

3. සම නො වන; සමානයකු නැති.

අසමසම

3. අසමයන්ට සමාන වූ; පු. බුදුරජ.

අසම්පකම්පිය

3. සම්පාකළ නොහැකි.

අසම්පජඤ්ඤ

න. නුවණ මද බව.

අසම්පජාන

3. නුවණ නැති; මනාසේ නො දත්.

අසම්පත්ත

3. නො පැමිණි.

අසම්භූනන්ත

3. නො හැකි වන්නේ; නො හැකි වෙමින්.

අසම්මූළ්හ

3. මුළා නොවූ.