අසප්පාය

asappāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අයහපත්; නුසුදුසු; අසත්ප්‍රාය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො ගැළපෙන.
න. අහිත දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නොසැප, අහිත. (පි. 112)

Digital Pāḷi Dictionary