අසම්පජාන
asampajāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නුවණ නැති; මනාසේ නො දත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. යහපත් ප්රඥානැති (මනොරථ දුක, තතිය පණ්ණාසක) (පි. 112)
Digital Pāḷi Dictionary
- asampajāna adj not clearly aware; inattentive; unmindful; (comm) stupid [na > a + saṃ + pa + jānā + a]