අස්නාති
asnāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අස+නා) අනුභව කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අස. √ කි. භොජනෙ, අනුභව කිරීමෙහි = නා+ති) වලඳයි, අනුභව කරයි. “පුත්තානං ඵලමස්නාති.” (පි. 109)
Digital Pāḷi Dictionary
- asnāti pr eats [asnā + ti]
asnāti
(අස+නා) අනුභව කරයි.
ක්රි. (අස. √ කි. භොජනෙ, අනුභව කිරීමෙහි = නා+ති) වලඳයි, අනුභව කරයි. “පුත්තානං ඵලමස්නාති.” (පි. 109)