අසහාය
asahāya
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පිහිටක් නැති; මිත්රයෙකු නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සහාය රහිත, මිත්රයන් නැති, අසරණ. (පි. 113)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. incomparable
2. a. nonpareil
3. a. one
4. a. peerless
5. a. single
6. a. singular
7. a. sole
8. a. unequalled
9. a. unexampled
10. a. unique
Digital Pāḷi Dictionary
- asahāya adj peerless; with no counterpart [na > a + saha + aya]