බුද්ධදත්ත පාලි අකාරාදිය – 95
අස්සදමක
අසුන් හික්ම වන්නා.
අස්සදම්ම
පු. හික්ම විය යුතු අශ්වයා.
අස්සද්ධ
3. ශ්රද්ධා නැති.
අස්සද්ධිය
න. ශ්රද්ධා නැති බව.
අස්සපොතක
පු. අශ්ව පැටියා.
අස්සබන්ධ
පු. අසුන් බඳින්නා.
අස්සභණ්ඩක
පු. අසුන් රකින්නා.
න. අසුන්ට අන්දවන සම් පටි ආදිය.
අස්සම
පු. තාපසයන්ගේ වාසස්ථානය.
අස්සමණ
3. මහණ කමින් නෙරපූ; ශ්රමණ නො වූ.
අස්සමණ්ඩල
න. අශ්වයන් දුවන පිට්ටනිය.
අස්සමාරක
පු. කණේරු ගස.
අස්සමුඛ
3. කඳුලු පිරුණු මුහුණු ඇති.
අස්සමෙධ
පු. අසකු මරා කරන යාගය.
අස්සයුජ
පු. අස්විද නැකත; වප් මස.
අස්සරථ
පු. අස්රිය.
අස්සව
3. කීකරු; පු. වැගිරීම; සැරව.
අස්සවණතා
ඉ. නො අසන බව.
අස්සවණීය
3. නො ඇසිය යුතු.
අස්සවති
(අ+සු+අ) වැගිරේ.
අස්සසති
(ආ+ස්ස+අ) ආශ්වාස කෙරේ; හුස්ම ගනී.
අස්සසෙනා
ඉ. අශ්වාරූඪ සේනාව.
අස්සා
ඉ. අස් දෙන; මැගේ; මෑට; වෙළඹ.
අස්සාජානීය
පු. උසස් වර්ගයේ අශ්වයා.
අස්සාද
පු. තෘප්තිය; රස විඳීම; රසය.