අස්සම
assama
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තාපසයන්ගේ වාසස්ථානය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. චතුරාශ්රම. බ්රහ්මචාරී ගෘහස්ථ වානප්රස්ථ භික්ෂු හෝ පිරිවැජි යන ආශ්රම සතර.
පු. ආශ්රමය, තාපසාරාමය, පන්සල, අසපුව. (පි. 110)
Digital Pāḷi Dictionary
- assama masc monastery; hermitage; ashram [ā + √sam + a]