අස්සයුජ
assayuja
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අස්විද නැකත; වප් මස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අස්විද නැකත. එයින් යුත් පසළොස්වක ඇති මාසය, වප්මස. (පි. 110)
Digital Pāḷi Dictionary
- assayuja 1 masc name of a lunar month; October-November [assa + yuja]
- assayuja 2 masc [assa + yuja]