අස්සසති

assasati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+ස්ස+අ) ආශ්වාස කෙරේ; හුස්ම ගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+ස්ස √ භු. පාණනෙ, ජීවත්වීමෙහි +ති) ආශ්වාස කරයි. (පි. 110)

Digital Pāḷi Dictionary