සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 154
අස්සවණ
න. අශ්රවණය, නොඇසීම. (පි. 110)
අස්සවණතා
ඉ. නොඅසන බව, අශ්රවණය. (පි. 110)
අස්සවණීය
ති. ශ්රවණය නොකටයුතු, නොඇසිය යුතු. (පි. 110)
අස්සවති
ක්රි. (අ+සු √ භු. සවනෙ, වහනය වීමෙහි +ති) වැගිරෙයි, ගලාබසියි.
ක්රි. (ආ+සු √ භු. සවනෙ, ගලා යාමෙහි +ති) ගලායයි. වැගිරෙයි. (පි. 110)
අස්සවතික
ති. (අස්ස+වත+ඉක) අශ්වව්රත ඇති, අසුන් මෙන් හැසිරෙණ. (පි. 110)
අස්සවන
න. වැගිරීම, ගලාබැසීම, “සෙය්යථාපි භිකඛවෙ දුට්ඨාරුකා කට්ඨෙන වා කඨලාය වා ඝට්ටිතා භීය්යොසොමත්තාය අස්සවනොති.” (පි. 110)
අස්සසති
ක්රි. (ආ+ස්ස √ භු. පාණනෙ, ජීවත්වීමෙහි +ති) ආශ්වාස කරයි. (පි. 110)
අස්සසදස්ස
පු. උත්තම අශ්වයා, ශ්රේෂ්ඨ අශ්වයා. (පි. 110)
අස්සා
ඉ. අශ්වධෙනුව, වෙළඹ. (පි. 110)
අස්සාජානීය
පු. (අස්ස+ආජානීය) ආජානීය අශ්වයා, උතුම් අශ්වයා. (පි. 110)
අස්සාද
පු. ආස්වාදය, මධුරාදි රසය, රස විඳීම. (පි. 110)
අස්සාදන
න. ආස්වාදනය, රස විඳීම, අනුභව කිරීම. (පි. 110)
අස්සාදෙති
ක්රි. (ආ+සද √ චු. අස්සාදෙ, ආස්වාදනයෙහි +ණෙ+ති) ආස්වාදනය කරයි, රස විඳගනී, අනුභව කරයි. (පි. 110)
අස්සාරොහ
පු. අශ්වාරොහකයා, අසුපිට යන්නා. (පි. 111)
අස්සාවෙසි
ක්රි. (අ+සු √ සු. සවණෙ, ඇසීමෙහි +ණෙ+ඊ) ඇස්වීය. (පි. 111)
අස්සාස
පු. ආශ්වාසය, අස්වැසීම, සැනසිල්ල, හුස්ම ගැනීම. (පි. 111)
අස්සාසක
පු. බලාපොරොත්තු, ප්රාර්ථනා, “පුබ්බෙමෙ භන්තෙ කුමාරස්ස සතො පඤ්ච අස්සාසකා අහෙසුං” (පි. 110)
අස්සාසපත්ත
ති. අස්වැසීමට පැමිණි, සැනසීමට පැමිණි. (පි. 111)
අස්සාසපස්සාස
පු. ආශ්වාය හා ප්රශ්වාසය, හුස්ම ගැනීම හා හෙළීම. (පි. 111)
අස්සාසික
ති. අස්වසන, සනසන. (පි. 111)
අස්සාසිත
ති. ආශ්වාසයට පැමිණි, සනසන ලද. (පි. 111)
අස්සාසෙති
ක්රි. (ආ+සස √ භු. පාණනෙ, ජීවත්වීමෙහි +ණෙ+ති) සනසයි. (පි. 111)
අස්සිත
ති. විශේෂයෙන් ආශ්රය කළ, ඇසුරු කළ. (පි. 111)
අස්සිරි
ඉ. අශ්රිය, කාලකණ්ණි. (පි. 111)