අස්සාදෙති

assādeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+සද+ණෙ) රස විඳියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+සද √ චු. අස්සාදෙ, ආස්වාදනයෙහි +ණෙ+ති) ආස්වාදනය කරයි, රස විඳගනී, අනුභව කරයි. (පි. 110)

Digital Pāḷi Dictionary