අස්සාස

assāsa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇතුළට ගන්නා නාසිකා වාතය; ආශ්වාසය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සැනසිල්ල; හුස්ම ගැනීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආශ්වාසය, අස්වැසීම, සැනසිල්ල, හුස්ම ගැනීම. (පි. 111)

Digital Pāḷi Dictionary