අසමාහිත

asamāhita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොසන්සුන්; නොදැමුණු; වික්ෂිප්ත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සන්හුන් නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. එකඟ නොකරන ලද, සන්නොසිඳි. (පි. 113)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. uncontrolled

Digital Pāḷi Dictionary