ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2621

writ of prohibition

1. Acc. තහනම් පහිණය
2. Law. ප්‍රොහිබිෂන් පහිණය

write

1. vt. එවනවා
2. vt. රචනා කරනවා
3. vt. ලියනවා
4. Inf. ලියන්න
5. vt. ලියුම් යවනවා
6. ලිවීම

write down

1. v. පොත් කරනවා
2. vt. ලියා තැන්පත් කරනවා
3. vt. ලියාගන්නවා

write off

1. vt. අත්හැර දමනවා
2. Acc. කපා හරිනවා
3. Acc. පොතින් අස් කරනවා
4. Eco. පොතෙන් අස් කරනවා
5. Law. ලියා අත්හරිනවා

write out

vt. විස්තර සහිතව ලියනවා

write up

1. vt. ලියා තබනවා
2. vt. හොඳින් විස්තර කරනවා

write-down

1. v. පොත් කරනවා
2. vt. ලියා තැන්පත් කරනවා
3. vt. ලියාගන්නවා

write-off

1. vt. අත්හැර දමනවා
2. Acc. කපා හරිනවා
3. Acc. පොතින් අස් කරනවා
4. Eco. පොතෙන් අස් කරනවා
5. Law. ලියා අත්හරිනවා

writer

1. n. කංකානම
2. n. ගත්කරු
3. n. ග්‍රන්ථකර්තෘ
4. n. රචකයා
5. n. ලියන්නා
6. n. ලේඛකයා
7. n. ස්කොට්ලන්තයේ නීතිඥයා

writerly

ලේඛ කෝචිත

writhe

vi. වේදනාවෙන් ඇඹරෙනවා

writing

1. n. අත්අකුරු
2. Law. ලිඛිතය
3. st. ලිප
4. st. ලිපි
5. n. ලිපිය
6. n. ලිමන
7. a. ලියන
8. n. ලියවිල්ල
9. n. ලිවීම
10. n. ලේඛනය

writing table

n. ලියන මේසය

writings

1. n. රචනා
2. n. ලියවිලි

written

1. a. ලිඛිත
2. a. ලියන ලද
3. a. ලේඛනගත
4. a. විරවිත

written agreement

Law. ලිඛිත සම්මතිය

wrong

1. n. අනතුර
2. n. අපකාර
3. a. අයථා
4. n. අයුත්ත
5. vt. අයුත්තක් කරනවා
6. Mng. අයුතු
7. v. අයුතු ලෙස සලකනවා
8. a. අසත්‍ය
9. n. ඇන්නෑව
10. a. ඛලිත
11. prefix. දුර්
12. a. දුෂ්ට
13. prefix. දුහ්
14. prefix. දූ
15. a. නරක
16. a. නුසුදුසු
17. a. නොමනා
18. n. පාපය
19. vt. පාපයක් කරනවා
20. Mng. වරද
21. වරද (සිවිල් නීසිය යටතේ)
22. වරදක්
23. vt. වරදක් කරනවා
24. a. වැරදි
25. Log. වැරදි වි
26. a. වැරදි සහිත
27. n. වැරැද්ද
28. Law. සාවද්‍යතාව
29. Log. සාවද්‍යතාව නා
30. සාවද්‍යුතාව
31. a. හරි නැති
32. හිංස
33. n. හිංසාව
34. vt. හිංසාවක් කරනවා

wrong-headed

මුරණ්ඩු

wrong-side

1. යමක වැරදි පැත්ත
2. කණපිට

wrongdoer

1. n. අපරාධකාරයා
2. Law. වැරැදිකරු

wrongful

1. a. අයුතු
2. a. වැරදි සහිත
3. Soc. සාවද්‍ය

wronskian

Mat. රොන්ස්කියානය

wroth

a. බොහෝ සේ කිපුණු

wrought

1. a. තනන ලද
2. a. නිර්මිත