සාවද්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වැරදි සහගත ; වැරදි සහිත ; වරදින් යුතු ; දොස් සහිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වැරදි සහිත වූ (සං. සාවද්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. blameworthy
2. adj. culpable
3. a. defective
4. Sur. erroneous
5. Mat. inaccurate
6. a. incorrect
7. a. vicious
8. Soc. wrongful