ඇන්නෑව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. න්‍යායට නොහොත් නීතියට පටහැණි වූ දෙය; අයුක්තිය; අධර්මය.
2. නා. කරදරය; හිරිහැරය.
3. නා. නිෂ්ඵල කාරණය; නිරර්ථක දෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කරදරය/ නිශ්ඵල දෙය/ දෝෂය (සං. අන්‍යාය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. injustice
2. n. wrong