සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 611

ඇන්තොමෙඩුසීය

adj. anthomedusan

ඇන්තොසයනින්

Bot. anthocyanin

ඇන්තොසැන්තින්

anthoxanthin

ඇන්තොසෝවා

anthozoa

ඇන්තොෆිලයිට්

anthophyllite

ඇන්ද

1. n. arm
2. n. back
3. n. flank
4. Civ. rest
5. n. side

ඇන්ද රහිත අකුලන පුටුව

campstool

ඇන්දවීම

Soc. dressing

ඇන්දොර

Phy. inlet

ඇන්න

adj. cloyed

ඇන්න එනවා

v. bring

ඇන්න දෙනවා

v. give

ඇන්න යනවා

v. carry

ඇන්නෑව

1. n. injustice
2. n. wrong

ඇන්නෑවේ

1. int. alas
2. alas.
3. int. behold

ඇන්ම

1. n. engine
2. n. motor

ඇන්හයිඩ්රයිට්

Che. anhydrite

ඇන්හයිඩ්රො-හයිඩ්රොක්සි-ප්‍රොජෙස්ටෙරොන්

anhydro-hydroxy-progesterone

ඇන්හයිඩ්‍රයිට්

Che. anhydrite

ඇන්හයිඩ්‍රයිඩය

Che. anhydride

ඇනා

Eco. anna

ඇනායනය

Phy. anion

ඇනායනාවර්තනය

Che. anionotropy

ඇනායනික

anionic