ඇන්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පෙළ; පේළිය; වැටිය.
2. නා. පොලු සිටුවා කළ ආවරණය; වැට; ගරාදි වැට.
3. නා. පුටු, බංකු ආදියේ අත් තැබීම හා හේත්තු වීම සඳහා ඉදි කරන ලද කොටස.