කංකානම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කම්කරුවන් වැඩෙහි යොදවන්නා; වැඩ පරීක්ෂකයා.
2. නා. පැරණි සිංහල නිල නාමයක්; ආරච්චි පදවියට පහළින් වූ කනිෂ්ඨ නිලයක්.
3. නා. (රෝහලක) සාත්තු සේවකයා; උපස්ථායකයා.