සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 998

කංකතාකාර

Bot. pectinate

කංකතාභ

1. ctenoid
2. Bot. ctenoid

කංකතිකයා

ctenophore

කංකතීය

pectineus

කංකාණම

1. n. overseer
2. n. supervisor

කංකාණියා

n. overseer

කංකානම

1. n. conductor
2. n. writer

කංකාරිය

n. wedding

කංකාල

skeletal

කංකාල පිණ්ඩය

sclerotome

කංකාල පේශිය

Psy. skeletal muscle

කංකාල සෛලය

scleroblast

කංකාලජනක

skeletogenous

කංකාලය

n. skeleton

කංකුන්ඩා

n. milliped

කංඛා

n. doubt

කංගු ටියුබර්ක්‍යුලෝසියාව

Med. miliary tuberculosis

කංචු ඡේදනය

Med. colpotomy

කංචු විටප ස්‍යුතනය

colpoperineorrhaphy

කංචුක ලෑම

Civ. jacketing

කංචුකය

1. n. bodice
2. n. chemise
3. Phy. jacket
4. Aes. tunic
5. jacket

කංචුකී

n. chamberlain