සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 999
කංචුඡේදනය
n. colpotomy
කංචුව
n. colpos
කංචුවිටප සැකසුම
කංජය්යා
n. sluggard
කංස
n. cymbal
කංසතාල
n. cymbal
කංසතාළ
n. cymbal
කංසා
1. n. bhang
2. n. cannabis
3. n. ganja
4. Psy. hashish
5. Eco. hem
6. n. hemp
7. Soc. opium
8. n. cannabis indica
9. n. indian hemp
කංසා ගස
n. cannabis
කංසා ජාතියක්
කංසා පැලය
1. Soc. bhang
2. Soc. hemp
3. n. cannabis sativa
කංසා වලින් සාදන ලද
a. hempen
කංසා වැනි ද්රව්යයක්
n. marijuana
කඑණි කරෝට ප්රසරය
Med. olecranon process
කඑණි කරෝටය
Med. olecranon
කක්කල් කැස්ස
කක්කුට්ටා
n. crab
කක්කුටුපලා
1. water-cress
2. n. nasturtium officinale
කක්කුස්සිය
කක්කුසිය
කක්ෂ
adj. axillary
කක්ෂක ධමනිය
Med. axillary artery
කක්ෂක ශිරාව
Med. axillary vein
කක්ෂතලය
Phy. ecliptic