කක්කල් කැස්ස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බැක්ටීරියාවක් නිසා සෑදෙන හුස්ම ගැනීමට නොහැකි වන තරමට ඇති නොනවතින කැස්ස; මෙය විශේෂයෙන් ම කුඩා ළමයින්ට සෑදෙන බෝවෙන රෝගයකි.