කංසතාළ
kaṃsatāḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දෑතින් එකිනෙක ගටා තියුණු ශබ්ද නැංවීම සඳහා ගැනෙන කුඩා ලෝකඩ තැටි; අත්තාලම්; කයිතාලම්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. cymbal
Digital Pāḷi Dictionary
- kaṃsatāḷa nt cymbal; gong [kaṃsa + tāḷa]
kaṃsatāḷa
නා.ප්ර. දෑතින් එකිනෙක ගටා තියුණු ශබ්ද නැංවීම සඳහා ගැනෙන කුඩා ලෝකඩ තැටි; අත්තාලම්; කයිතාලම්.
n. cymbal