කංසතාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දෑතින් එකිනෙක ගටා තියුණු ශබ්ද නැංවීම සඳහා ගැනෙන කුඩා ලෝකඩ තැටි; අත්තාලම්; කයිතාලම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cymbal