කංස
kaṃsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලෝකඩ; තුත්තනාගම්.
2. නා.ප්ර. ගුරුලේත්තුව.
3. නා.ප්ර. තූර්ය භාණ්ඩ විශේෂයක්; අත්තාලම; කයිතාලම.
4. නා.ප්ර. මිනුම් විශේෂයක්; ද්රෝණයෙන් සතරෙන් කොටස; සිව්සැට පලම.
5. නා.ප්ර. කහවණු සතරක් අගනා ලෝහ කාසියක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ලෝකඩ; ලෝහ වර්ගයක්/ තූර්යභාණ්ඩ විශේෂයක්; අත්තාළම/ මිනුම් විශේෂයක්; ද්රෝණයෙන් සතරෙන් කොටස; කහවනු සතරක් වටිනා ලෝහ කාසියක් (පා. සං. කංස)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වළඳන පාත්රය, රත්රන්, කහනණු, මසු සතරක්. (පි. 232)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. cymbal
Digital Pāḷi Dictionary
- kaṃsa 1 masc bronze; metal
- kaṃsa 2 masc (bronze) plate; bowl
- kaṃsa 3 masc (bronze) cup; goblet; chalice
- kaṃsa 4 masc (bronze) gong