කංසා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඖෂධයක් ලෙස ද මත්ද්‍රව්‍යයක් ලෙස ද යොදාගන්නා ශාක විශේෂයක් (දෙ. கஞ்சா)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bhang
2. n. cannabis
3. n. ganja
4. Psy. hashish
5. Eco. hem
6. n. hemp
7. Soc. opium
8. n. cannabis indica
9. n. indian hemp