කංකතිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මුහුදු මල් කොරල් වැනි සිලෙන්ටරටා වංශයට අයත් සතෙක් (=ctenophore).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

ctenophore