අයථා

ayathā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නුසුදුසු; අයෝග්‍ය; අයුතු; වැරදි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අයුතු; අයෝග්‍ය (සං. අයථා)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. (=න+යථා) යථාගති නොවන, ස්වභාවය ගති නොවන, ක්‍රමවිරොධ යන අරුත්හි. (පි. 99)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. anomalous
2. Soc. illicit
3. a. unfit
4. a. unsuitable
5. a. wrong

Digital Pāḷi Dictionary