සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 339

අයතු ලෙස අත්කර ගැනීම

Acc. misappropriation

අයථා

1. a. anomalous
2. Soc. illicit
3. a. unfit
4. a. unsuitable
5. a. wrong

අයථා ගනුදෙනුවකින් ලබාගන්නා කොමිසම හෝ කොටහ

1. n. rake-off
2. n. rake off

අයථා දෙය

n. anomaly

අයථා පක්ෂපාතකම

n. favoritism

අයථා ප්‍රවේශය

intrusion

අයථා පෝෂණය

Med. malnutrition

අයථා ශුක්‍රමෝචනය

n. onanism

අයථාබන්ධ

Aes. apocryphal

අයථාභාවිතය

Soc. abuse

අයදින

adj. beseeching

අයදිනවා

1. v. appeal
2. v. apply
3. vti. ask
4. v. beg
5. v. beseech
6. v. crave
7. vt. petition
8. Soc. plead
9. vt. request
10. vt. urge

අයදුම

1. n. application
2. n. petition
3. n. request
4. n. suit

අයදුම්කරු

1. n. applicant
2. n. petitioner

අයදුම්කරුවා

1. n. applicant
2. n. examinee

අයදුම්කාරයා

1. n. applicant
2. n. petitioner

අයදූ

adj. begged

අයන

1. Phy. ion
2. Che. ions
3. n. path
4. n. way

අයන ගෝලය

Phy. ionosphere

අයන පත්‍රිකාව

n. circuit card

අයන බවට පරිවර්තනය නොවන

nonionic

අයන වෘත්තය

n. tropic

අයන හුවමාරුව

Phy. ion exchange

අයනගෝලය

1. n. ionosphere
2. ironosphere