අයන ගෝලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පෘථිවි පෘෂ්ඨයට උඩින් පිහිටි අයනීකරණය සිදු වන්නා වූ ප්රදේශය (=ionosphere).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. ionosphere