සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 131
අමූල
ති. මුල් නැති, හේතු නැති, ඇවැත් මුල් නැති. (පි. 99)
අමූළ්හ
ති. නුමුළා, සිත විකල නොවූ. (පි. 99)
අමූළ්හවිනය
පු. භික්ෂූන්ගේ ආපත්තීන් පිළිබඳව සිදුකරන එනම් විනය කර්මය. අධිකරණ සමථයක්. (පි. 99)
අමෙජ්ඣ
න. අමෙධ්යය, අසුචිය, ගූථය, අපවිත්ර දෙය. (පි. 99)
අමෙති
ක්රි. ‘අමයති’ බලනු. (පි. 99)
අමොඝ
ති. නොසිස්, අතුච්ඡ, සඵල, සාරවත්. (පි. 99)
අමොඝවචන
න. නොසිස් වචනය, ඵලදායක වචනය. ති. නොසින් වචන ඇති. පු. බුදුරජ. (පි. 99)
අමොඝා
ඉ. වළඟසාල්, විඩඞ්ග. (පි. 99)
අමොහ
පු. නොමුළා බව. (පි. 99)
අය
භු. ගතියං, යාමෙහි, අයති, යෙයි.
පු. යකඩ “අයති නානා කම්මාර කිච්චෙසු උපයොගං ගච්ඡතීති අයො” උදය, අභිවෘද්ධිය, පුණ්යක්රියාව. (පි. 99)
අයං
පු. ඉම ශබ්දයාගේ ප්රථමා එකවචනය මේ, මේතෙම, මෝ තොමෝ. (පි. 99)
අයකපාල
න. යකබල (=යකඩ කබල). (පි. 99)
අයගූථ
පු. න. යබර. (පි. 99)
අයති
ක්රි. (අය √ භු. ගතියං, යාමෙහි +ති) යෙයි. (පි. 99)
අයථා
අ. (=න+යථා) යථාගති නොවන, ස්වභාවය ගති නොවන, ක්රමවිරොධ යන අරුත්හි. (පි. 99)
අයන
න. ගමන, මාර්ගය. (පි. 99)
අයස
පු. අකීර්ත්තිය, අපකීර්ත්තිය, නින්දාව, පරිභවය. (පි. 99)
අය්ය
පු. ආර්ය්යයා, උත්තමයා, භික්ෂු. (පි. 99)
අය්යක
පු. මුත්තා පියාගේ පියා, සීයා. (පි. 99)
අය්යකා
ඉ. ගෑණු මුත්තා, මවගේ මව, ආච්චි. (පි. 99)
අය්යපුත්ත
පු. ආර්ය්යපුත්රයා, ස්වාමියා, ස්වාමිපුරුෂයා, ස්වාමියාගේ පුත්රයා. (පි. 99)
අය්යා
ඉ. ආර්ය්යාව, ස්වාමිදුව, ස්වාමිභාර්ය්යාව, උත්තමාව. (පි. 99)
අයාචන
න. නොඉල්ලීම, යාච්ඤා නොකිරීම. (පි. 99)
අයාචිත
ති. නොඉල්ලන ලද, යාච්ඤා නොකළ, නොම ඉල්ලූ. (පි. 99)