අය

aya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තැනැත්තා.
2. නා.ප්‍ර. තැනැත්තෝ; පුද්ගලයෝ; දනා; පිරිස.
3. නා.ප්‍ර. ආදායම; ධනය; අයබදුවලින් ලැබෙන මුදල; වාසිය.
4. නා.ප්‍ර. යකඩ.
5. (කථා.) නා.ප්‍ර. දිළිඳු බව; නැති බැරිකම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආදායම; යකඩ; වැඩීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

භු. ගතියං, යාමෙහි, අයති, යෙයි.
පු. යකඩ “අයති නානා කම්මාර කිච්චෙසු උපයොගං ගච්ඡතීති අයො” උදය, අභිවෘද්ධිය, පුණ්‍යක්‍රියාව. (පි. 99)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. charges
2. n. credit
3. Aes. gate
4. n. income
5. n. person
6. n. persons
7. Eco. receipt
8. n. receipts
9. n. revenue

Digital Pāḷi Dictionary