ආය
āya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආදායම; ඇතුළට ඒම; ඉපදීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ලැබීම, වෘද්ධිය, ධනප්රාප්තිය, ධන ලාභය පැමිණීම, ඇතුළ්වීම. (පි. 135)
Digital Pāḷi Dictionary
- āya 1.1 masc coming in; income; entrance [ā + √i > ay + *a]
- āya 1.2 masc income; revenue; profit [ā + √i > ay + *a]
- āya 2.1 suffix (gram) āya suffix; used to form denominative verbs
- āya 1.4 masc [ā + √i > ay + *a]
- āya 1.3 masc (of water) inlet [ā + √i > ay + *a]