සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 336

අඹරා අදිනවා

vti. wrench

අඹරා කුඩේ

n. gamp

අඹරා මැසීම

whipping

අඹරා සකස් කරන ලදු ඝණ කෙඳි

tow

අඹරාපු තලය

Art. twist bit

අඹරාව

1. n. canopy
2. n. cradle
3. n. hood
4. n. tilt

අඹවනවා

v. chase away

අඹළ විත

Civ. twist drill

අඹු සැමි දෙදෙන

n. couple

අඹු සැමි හිමිකම්

Soc. conjugal rights

අඹුව

1. n. wife
2. n. woman

අඹුවැද්ද

Soc. bride price

අඹුසැමියන් මෙන් වසනවා

vi. cohabit

අඹුසැමියන් වෙන්ව විසීම

n. separation

අඹුසැමියන් සේ වත්වනවා

v. cohabit

අය

1. Law. charges
2. n. credit
3. Aes. gate
4. n. income
5. n. person
6. n. persons
7. Eco. receipt
8. n. receipts
9. n. revenue

අය ඉක්ම වූ වැය

dis-saving

අය කරනවා

1. v. charge
2. vti. collect

අය කරන්නා

n. collector

අය කළ දේ

n. collection

අය කළ හැකි

Law. chargeable

අය ක්‍රමය

Ele. tariff

අය කිරීම

1. Eco. charge
2. Sta. levy

අය ගණන

Mat. score