සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 337

අය ගිණුම

n. credit account

අය තැනැත්තා

n. man

අය නොකළැකි ණය

n. bad debt

අය භාරය

Soc. revenue

අය රාශිය

Mng. score

අය ලබා ගන්නවා

Eco. collect

අය වැය පරතරය

n. budget deficit

අය වැය ලේඛණය

Acc. budget

අය වැය ලේඛනය

Eco. budget

අය වැය වාර්තාව

Acc. budget

අය වැය සැකසීම

budgeting

අය විය යුතු

Mat. receivable

අය වියයුතු

a. owing

අයකරගත නොහැකි

illevialbe

අයකරනවා

Law. levy

අයකරන්නා

n. collector

අයකරවා ගත නොහැකි

Law. illeviable

අයකරවා ගන්නවා

Law. recover

අයකරවා ගැන්ම

Law. recovery

අයකැමි

1. n. cashier
2. Law. collector

අයකැමියා

n. cashier

අයකිරීම

1. n. charge
2. Aes. gate

අයට ගන්නවා

v. credit

අයඩපෝම්

Med. iodoform