අඹුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආවාහ කරගත් ස්ත්‍රිය; භාර්යාව.
2. නා. ස්ත්‍රිය; කාන්තාව; වනිතාව.
3. නා. ලුණු කැඳ; කාඩි දිය; බෙහෙත් කැඳ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. භාර්යාව; ස්ත්‍රිය (පා. අම්බිකා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. wife
2. n. woman