අඹරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කරත්තයක් හෝ පාරුවක් මත ආරුක්කු හැඩයට සාදන ලද ආවරණය; පියස්ස; වහල.
2. නා. (ගමන බිමන සඳහා) කොළපතෙහි බැඳ ගත් කැවිලි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කරත්තයක වහල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. canopy
2. n. cradle
3. n. hood
4. n. tilt