අමූළ්හ

amūḷha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මුළා නොවූ; උමතු නොවූ; සිහි විකලත්වයට නොපැමිණි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මුළා නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නුමුළා, සිත විකල නොවූ. (පි. 99)

Digital Pāḷi Dictionary