අයස

ayasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අපකීර්තිය; අවනම්බුව.
2. නා. වෙහෙස; පීඩාව; ආයාසය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අපකීර්තිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අකීර්ත්තිය, අපකීර්ත්තිය, නින්දාව, පරිභවය. (පි. 99)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. disgrace
2. a. disgraceful
3. n. disrespect
4. a. scandalous

Digital Pāḷi Dictionary