අමූළ්හවිනය

amūḷhavinaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිහිවිකල කාලයෙහි සිදු වූ ඇවතක් ගැන භික්ෂුවක් හට දෙන අධිකරණ සමථය; උමතු වූ භික්ෂුවක් ශ්‍රමණ සාරුප්‍ය නොවූ ඇවතට පැමිණේ ද, උමතු බැවින් මිදුණු පසු ඒ ඇවත ගැන ඒ භික්ෂුවට චෝදනා කිරීමට අනික් භික්ෂූන්ට අවසර නොලැබෙන සේ පැනවූ විනය නීතිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. භික්ෂූන්ගේ ආපත්තීන් පිළිබඳව සිදුකරන එනම් විනය කර්මය. අධිකරණ සමථයක්. (පි. 99)

Digital Pāḷi Dictionary