ලියනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අකුරු උපයෝගී කරගෙන යමක් සටහන් කරනවා ; පෑන් පැන්සල් ආදියෙන් කිසිවක් සටහන් කරනවා.
2. යමක් ඉතා සිහින් ව කපනවා ; පට්ටල නම් යන්ත්ර භාවිතයෙන් දැව ආදියෙහි කැටයම් බොරදම් ආදිය කපනවා.
3. අඩු කරනවා ; තුනී කරනවා ; සිඳිනවා ; ක්ෂය කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. compose
2. v. engrave
3. vt. indite
4. vti. pen
5. v. slice
6. vt. write