සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3726

ලියකම් ලේඛනය

serigraphy

ලියකින්නර

st. mermaid

ලියකිඳුරු

st. mermaid

ලියකියවිලි

1. n. bumf
2. n. bumph
3. st. document
4. Soc. papers

ලියගොමුව

n. bower

ලියද්ද

n. field

ලියන

1. a. engraving
2. a. slicing
3. a. writing

ලියන අප්පු

n. scrivener

ලියන කඳ

n. lathe

ලියන පට්ටලය

n. lathe

ලියන පට්ටලේ

n. turnery

ලියන පට්ටලේ වැඩ

n. turnery

ලියන මේසය

1. n. bureau
2. n. desk
3. n. escritoire
4. n. writing table

ලියන ලද

a. written

ලියන ලද්ද

n. writ

ලියන වඩුවා

n. turner

ලියනවඩුවා

n. carver

ලියනවා

1. v. compose
2. v. engrave
3. vt. indite
4. vti. pen
5. v. slice
6. vt. write

ලියන්න

Inf. write

ලියන්නට කියන්නට දත්

Sta. literate

ලියන්නා

1. n. clerk
2. n. copyist
3. n. scribe
4. n. writer
5. quill-driver

ලියන්නාව

n. sickle

ලියම

Eco. lien

ලියම අයිතිය (යමෙකු තමන්ට අයවිය යුතු මුදලක් වෙනුවෙන් තම සන්තකයේ ඇති දේපල රඳවා තබා ගැනීමේ අයිතිය)

lien